Latestදේශීය

අනුර දිනුවේ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරවයි – සුමන්තිරන්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට තමන් සුබ පතන බවත් එය වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදයෙන් තොරව ගනු ලැබූ ජයග්‍රහනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

මෙම ජයග්‍රහණය ආකර්ශනීය ජයග්‍රහණයක් බවත් ඉලංගෙයි තමිල් අරුදි කච්චි පක්ෂයේ බහුතර මතය අනුව වෙනත් අපේක්ෂකයෙකුට සිය සහාය ලබා දුන්නද එම සියලු තීරණ පිළිබඳව ඡන්ද ප්‍රතිඵලය අනුව නැවත සිතා බැලිය යුතු බවද ඔහු සිය X ගිණුමේ සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *