දිනේෂ් ඉල්ලා අස්වෙයි
අගමැති දිනේෂ් ගුණයර්ධන එම ධුරයෙන් ඉල්ලා අවී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර ඇත.
එම ලිපියෙන් ඔහු පවසා ඇත්තේ පසුගිය 21 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරණයෙන් 09 වන විධායක ජනාධිපතිවරයා තේරීපත්වූ බැවින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) වගන්ති ප්‍රකාරව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

