රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරට
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පත්කර ඇත.
අභිනව ජනාධිපති අනුර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත්කිරීම සිදු කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඒ මහතා බත්තරමුල්ල, සුහුරුපාය, 18 වන මහලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි භාර ගත් බවය.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

