Latestදේශීය

ජනාධිපති පුද්ගලික ලේකම් ආනන්ද විජේපාල

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස පරිපාන ක්ෂේත්‍රයේ නිලධාරියෙකු වන ආනන්ද විජේපාල පත්කර තිබේ.

ඔහු කලක් පුණරුත්තාපන අධිකාරියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර පසුව හානිපූර්ණ කාර්යාලයේද අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත.

ඔහු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, වරිමාර්ග, ඉඩම් සහ පශුසම්පත් කැබ්නට් ඇමති සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.

ඔහු කළක් දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *