අනුර දිවුරුම් දෙනවිට ගෝඨාභය නේපාලයේ කදු මුදුනක
අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපති ලෙස දිවුරුම් දීමත් සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නේපාලයට පැමිණි බව එරට පුවත් සේවා වාර්තා කරයි.
කත්මණ්ඩු නුවරදී ගෝටාභය රාජපක්ෂ මහතාට අනුග්‍රහය දක්වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික බිනෝද් චෞද්රි විසින් බවත් ඔහුට ශ්‍රී ලංකාවේ හෝටල් සහ බැංකු මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියාව පුරා ව්‍යාපාර ඇතැයිද වාර්තාව කියයි.
කත්මන්ඩු හි දින දෙකක රැඳී සිටීමෙන් පසු ඔවුන් බදාදා භාරත්පූර් වෙත යාමට සැලසුම් කර ඇති අතර චිට්වාන්හි දින තුනක් ගත කර ඉරිදා කත්මණ්ඩු වෙත ආපසු යාමට පෙර ලුම්බිණිය නැරඹීමට නියමිතව ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

