චන්ද්රිකාගෙන් අනුරට සුබපැතුම්
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ.
ඊයේ (23) එම පණිවිඩය එවා ඇති අතර, එමගින් අවධාරණය කර තිබෙන්නේ සෑම අංශයකින් ම රට අභියෝග රැසකට මුහුණ දී සිටින යුගයක රට යළි ගොඩ නගා මෙරට ජනතාවගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට ශක්තිය වාසනාව ලැබේවා යන්න ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

