ජනාධිපති හෙට(25) ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(25) ජාතිය ඇමතීමට නියමිතය. වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මේ වන විටත් ජනාධිපතිවරයාගේ අත්සන යොදා ඇති අතර ඒ අනුව හෙට සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ භූමිකාව බල රහිත වනු ඇත. රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ජනාධිපති අනුර දිසානායක මහතා හෙට කරුණු පැහැදිලි කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

