Latestදේශීය

හරිනි අගමැති

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය නව රජයේ අගමැති ලෙස දිවුරුම් දෙන ලදී

ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේය.

අගමැති ධුරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන ඇමතිවරිය ලෙසද ඇය අද දින දිවරුම් දී ඇත.

ආචාර්ය හරිනි අමරසූරිය මෙරට අගමැති ධුරයට පත් 16 වැන්නාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *