මහමැතිවරණය නොවැම්බර් 14
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනු අභිනව පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 21වනදා කැඳවනු ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් 04 වනදා සිට ඔක්තෝබර් 11වනදා දහවල් 12 වනතෙක් සිදු කිරීමට නියමිත අතර මහ මැතිවරණය නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියම කර තිබේ.
එම ගැසට් නිවේදනය පහතින්,
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

