සෞදි අරාබි ජාතික දින සැමරුම
කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලය 94 වැනි ජාතික දිනය සැමරුම ඊයේ (25) දින කොලඹ ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විනි.

එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් විදේශ කටයුතු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, මහජන ආරක්ෂාව, පරිසරය, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා, යටිතල පහසුකම් සහ ග්‍රාමීය සහ නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විජිත හේරත් එක්විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාද මෙම අවස්ථාවට සහභාගී සිටියේය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

