Latestවිදේශීය

ස්වාසිලන්ත විපක්ෂ නායකවරයා ඝාතනය කිරීමට තැත් කරයි

ස්වාසිලන්ත රාජ්‍යයේ ප්‍රධාන විපක්ෂ නායක ලුන්ගීසි මකාන්යාට වස දී ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රෝහල්ගත කෙරුණු 46 හැවිරිදි ලුන්ගීසි මකාන්යාගේ තත්ත්වය බරපතළ බවයි.

මෙසේ ඔහුට මරණ තර්ජන එල්ලවී ඇත්තේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගත් උත්සාහය හේතුවෙන් බව සඳහන් වේ.
දේශපාලන අර්බුද සහ මරණ තර්ජන මැද ලුන්ගීසි මකාන්යා ස්වාසිලන්තයෙන් පිටුවහල් වී අසල්වැසි දකුණු අප්‍රිකාවේ ජීවත්වූ බව ද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *