ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති බලතල
ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් එමගීන් විස්තර කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

