Latestදේශීය

කොත්තු රයිස් මිළ පහළට

අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොත්තුවක මිල රුපියල් 40කින් පහල දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

යෙදවුම් මිල පහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔවුන් පවසති.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *