Latestවිදේශීය

ඊශ්‍රායලය ලෙබනනයට දරුණු ලෙස පහර දෙයි

ඉරානයෙන් පසුගියදා ඊශ්‍රායලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව ලෙබනනය ඉලක්ක කරමින් දරුණු ප්‍රහාරමාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර අතරතුර බීරුට් අගනුවරට ද ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායලයෙන් බීරුට් අගනුවරට ප්‍රහාර එල්ල කර ඇත්තේ 2006 වසරෙන් පසු පළමුවරට බව ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *