කංචන, ප්‍රමිත, ශෙහාන් මැතිවරණ තරග බිමෙන් ඉවතට
2019 මහා මැතිවරණයෙන් තරග කොට පාර්ලිමේන්තුට පැමිනි හිටපු අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ එලබන මහා මැතිවරණයට තරග නොකිරිමට තීරනය කර ඇති බව ඔවුන්ගේ සමීපතම ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා වෙයි
මෙම තරුණ දේශපාලඥයන් තිදෙනා මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර නමුත් සක්‍රීය දේශපාලනයේ සිටින බව වැඩි දුරටත් ආරංචි මාර්ග සදහන් කරයි
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

