අගමැති අගරදගුරු හිමි හමුවෙයි
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක තිබේ.
ඉන්පසු ලංකා සභාවේ කොළඹ දියෝකිසියේදී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමා බැහැදැක ඇත.
මෙම හමුවීම් අවස්ථා සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීද එක් වී සිට තිබේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

