Latestදේශීය

ඇමරිකා ශ්‍රී ලංකා ආරක්ෂක ප්‍රභලයින් හමුවෙයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා සහ මෙරට සිටින ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනී නෙල්සන් අතර හමුවක් පසුගිය දා (02) සිදු වී තිබේ.

බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකිර්ණයේදී එම හමුව පවත්වා ඇත. ඇමරිකානු නවීන ආරක්ෂක සහයෝගීතා වැඩ සටහන් සහ කලාපයේ පවතින තත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව වාර්තා වේ.

එම සාකච්ඡාවට ඇමරිකානු නාවික ආරක්ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් ජෙසිකා ඩී මොන්ට්, සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් මෙන් ම, ආරක්ෂා සහයෝගීතා ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් යන නිලධාරීන් ද එක්වී සිටි බව වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *