මාව කොළඹින් පරද්දන්න කුමන්ත්‍රණය කරනවා – හර්ෂ ද සිල්වා
තමන්ව පාර්ලිමේන්තුවට යෑම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
තමන්ට හතර වටෙන්ම පහර දෙමින් සිටින්නේ අරමුණෙන් බවත් ඔහු පවසයි.
තමන්ව කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් හෙතෙම කියා සිටී.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

