රනිල්ගේ ආරක්ෂාවට 163ක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව නිලධාරීන් 163 දෙනෙකු මේ වනවිටත් සිටියි. ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත් බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
නව රජයෙන් ප්‍රභූ ආරක්ෂාව ඉවත්කිරීමට කටයුතු කළ බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්ථා පලවූ අතර එලෙස ඉවත් කළ ආරක්ෂකයින් වෙනත් රාජකාරි සදහා අනුයුක්ත කල බවටද වාර්තා පලවිය. කෙසේවෙතත් ප්‍රියන්ත විජේසූරිය මහතා පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

