Latestදේශීය

රාජිතට විදුරට මහ මහපාර මැද බැනුම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා විදුර වික‍්‍රමනායක යන මහත්වරුන්ට කළුතර දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයේදී දැඩි විරෝධතාවයක් ඇති විය.

ඒ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර නාම යෝජනා ලබාදීමට පොරොන්දු වූ එය ලබා නොදුන් පුද්ගලයෙකුගෙනි.

හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනා නාම යෝජනා භාරදී ආපසු පැමිණෙද්දී මෙම පුද්ගලයා ඉතා අසභ්‍ය වචනයෙන්ම ඔවුන්ට බැන වැදුනි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *