වසර 19කට පසු
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කිරීමත් සමග, එම මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි කොළඹ මහ නගරසභාව විසින් ඉවත් කර ඇත.
මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 වසරේ වසර 19ක කාලයක් වසා දමා තිබුණි.
නව රජය විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුවය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

