Latestදේශීය

හිටපු මැති ඇමතිවරු 41ක් වතුරට පොලු තියලා

හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙකු සිය නිල නිවාස වල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඔවුන්ගෙන් රුපියල් මිලියන 09ක් අයවීමට නියමිතයි.

ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.

කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්‍ය චක්‍රලේඛන වලට අනුව එම කටයුතු සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *