අතන මෙතන රතන එතෙර
මෙවර මහ මැතිවරණයට කිසිදු පක්ෂයකින් නාමයෝජනා භාරනොදුන් අතුරලියේ රතන හිමියෝ විදෙස්ගතව සිටිති.
පසුගිය ඔක්තෝබර් 5වැනිදා සිට 11 දින තෙක් මහ මැතිවරණයට නාමයෝජනා භාරදීම සඳහා කාලය වෙන්ව තිබූ අතර එම කාලය තුළදී රතන හිමියන් විදෙස් ගතවූ බව විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.
දශක දෙකක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ රතන හිමියෝ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවූහ. කිසිදු දේශපාලන ක්රියාවලියකට සම්බන්ධ නොවන බවත්, තනිව සමාජ මෙහෙවරක නිරතවීම කාලෝචිත බවත්, උන්වහන්සේ ප්රකාශ කර තිබේ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

