චීනයට ඇමරිකාවේ දැඩි විරෝධය
තායිවානය වට කරමින් ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් චීනය ඊයේ ක්‍රියාත්මක කළ යුද අභ්‍යාසයට අමෙරිකාව දැඩි විරෝධය පළ කර තිබේ.
ඒ අනුව අමෙරිකාව පවසන්නේ චීනයේ ක්‍රියාවන් අනවශ්‍ය අවදානමක් ඇති කරන බවය.
චීනය පවසා තිබුණේ තායිවානය වට කිරීම තායිවානයට දැඩි අනතුරු ඇඟවීමක් බවය.
ඊයේ දිනයේ පමණක් චීනයේ ප්‍රහාරක ගුවන් යානා 12ක් පමණ සිය රට ආසන්නයේ පියාසර කළ බවද තායිවානය පවසා ඇත.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

