Latestදේශීය

ගෑස් සිලින්ඩරයෙන් ගාල්ල දිනනවා – රමේෂ් පතිරණ

ශක්තිමත් කණ්ඩායමක් සමගින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

පසුගිය මැතිවරණයේදි නව ජන්ද පදනමක් ලැබුණු බව පැවසීය.

එම ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසීය.

ඒ සඳහා සෑම ආසනයකින්ම වැඩි ඡන්ද ලබා ගැනීමට කටයුතු කරන බව එහිදී පැවසීය.

කණ්ඩායමක් ලෙස ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටියි.

මහ මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා වෘත්තීය වේදීන්,මහජන හිතකාමී පිරිසක් ඉදිරිපත් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *