ඉන්දියාව අන්ත අසරණයි – පළමු ඉනිම ලකුණු 46ට දැවීයයි
නවසීලන්තය සහ ඉන්දියාව අතර ඉන්දියාවේ බැංගලෝරයේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ ඉන්දියාව ලකුණු 46කට දවාගැනීමට නවසීලන්තය සමත් වුණා.
ඉන්දියාව තම රටේදී ලබා ගත් අඩුම ලකුණු සංඛයාව ලෙස මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා පොතට ඇතුළු වෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

