ප්‍රදේශ රැසක ඌරන් මියයයි – ඌරු මස් කෑම අවධානම්
මේ දිනවල ඌරු මස් ආහාරයට ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
යම් ආසාදන තත්වයක් හේතුවෙන් ප්‍රදේශ රැසක ඌරන් මියගොස් ඇතිබවට වාර්තා වීම ඊට හේතුවී තිබේ.
එම ආසාදන තත්වය මෙතෙක් හඳුනා ගෙන නොමැත.
ඒ හේතුවෙන් පශු වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.
එම උපදෙස් ලැබුණු පසු ඉදිරියේදි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බව වැඩිදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

