ධීවර යාත්‍රාවක් මුහුදුබත් වෙයි
වැලිගම කප්පරතොට ධිවර වරායේ නැංගුරම්ලා තිබූ ධිවර යාත්‍රාවක් ඊයේ (17) පස්වරුවේදී අනතුරකට පත්ව තිබේ.
මේ දිනවල මුහුදේ පවතින දැඩි රළ ස්වභාවය හේතුවෙන් මෙම ධීවර යාත්‍රාව දියේ ගිලී ඇත.
මේ හේතුවෙන් එම ධීවර යාත්‍රාවට බරපතළ හානි සිදුව ඇතැයි ධීවරයින් පවසයි.
මෙම ධීවර යාත්‍රාව කප්පරතොට ධීවර වරායේ නැංගුරම්ලා තිබියදී සිදුවු සිදුවීමක් හේතුවෙන් කිසිවෙකුට හානියක් නොමැති බව ද වාර්තා වේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

