පෙට්‍රල් රුපියල් 82කින් අඩුකරන්න පුලුවන් – ආනන්ද පාලිත
ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණයට පෙර කියූ ආකාරයට ඉන්ධන මිල අඩු කලේ නම් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 82.50ක් අඩු විය යුතු බව වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
මෙම මිල අඩු කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැති බවත් ඒ සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනපතිට, තෙල් සංස්ථාවට, මුදල් අමාත්‍යංශයට බලය ඇති බවත් ඔහු පවසයි.
මීළඟ පාර්ලිමේන්තුවේදී මෙම අසාධාරණ මිල සූත්‍රය අහෝසි කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

