Latestදේශීය

සජිත් නායකත්වයෙන් ඉවත් කරන්න අභ්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි

සමගි ජන බලවේග පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය ඇතුළත රහසිගත සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එහි ප්‍රතිවිරෝධතා තවත් උත්සන්න වී ඇත.

මැතිවරණයේදි නාම යෝජනා ලබාදීමේදී විවිධ අසාධාරණ වලට මුහුදුන් එය අය මෙන්ම කලක් තිස්සේ නායකත්වය සමග මතභේද තිබූ පිරිස් මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇතැයිද දැනගන්නට ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *