පළාත් පාලන මැතිවරණයට අළුතින් නාමයෝජනා නැහැ
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ඒ අනුව මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පැවැත්වෙනු ඇත.
මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීසමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බවය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

