Latestදේශීය

ජොන්ස්ටන් එළියට එයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට සූදානමින් සිටී.

ඒ බව තම නීතිඥයන් මාර්ගයෙන් අද දිනයේ අභියාචනාධිකරණයට ඔහු දැනුම් දී තිබේ.

ලියාපදිංචි නොකළ අධි සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී ලෙස භාවිතය සම්බන්ධයෙන් ඔහුට ඔහු ඔහුට චෝදනා එල්ල වී ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවස්ථාව දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දුන්නද පැමිණ සිටියේ නැත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *