Latestදේශීය

රු.15000ක් ගොවීන්ගේ ගිණුමට මුදා හැරේ

ගොවීන් සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරයෙන් රුපියල් 15,000ක කොටස මේ වනවිට අදළ ගොවීන්ගේ ගිණුම් වෙත මුදා හැර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඒ අනුව මිලියන 60ක මුදලක් මේ වනවිට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *