රු.15000ක් ගොවීන්ගේ ගිණුමට මුදා හැරේ
ගොවීන් සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරයෙන් රුපියල් 15,000ක කොටස මේ වනවිට අදළ ගොවීන්ගේ ගිණුම් වෙත මුදා හැර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ගොවීන්ගේ ගිණුම් වෙත පොහොර සහනාධාරයට අදාළ මුදල් බැර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම් වික්‍රමසිංහ සඳහන් කරයි.
ඒ අනුව මිලියන 60ක මුදලක් මේ වනවිට බැර කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
@Lanka Truth
Please follow and like us: