ජොන්ස්ටන් CID එයි – අත්අඩංගුවට ගන්න වරෙන්තු
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ඒ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් මේ වන විට ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි.
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කළේ යැයි එල්ල වන චෝදනා මතයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

