25%කට දියවැඩියාව
වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.
සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.
ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.
කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

