Latestදේශීය

ඇල්පිටිය ඡන්දයට 63%ක් සක්‍රීයයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා මේ බව පැවසීය.

අද උදෑසන 7ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වූ අතර මේ වන විට ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *