ඇල්පිටිය මාලිමාවට
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය පක්ෂය ඊයේ පැවති ඡන්ද විමසීමේදී සමත් විය.ඒ අනුව ඡන්ද 17,295ක් ලබා සභික ධූර 15ක් එම පක්ෂය ලබා ගත්තේය.
සමගි ජන බලවේගය ඡන්ද 7,924ක් ලබා සභික ධූර 06ක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 3,597ක් ලබා සභික ධූර 03ක් ද පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 2,612ක් ලබා සභික ධූර 02ක් ද ස්වාධීන කණ්ඩායම් ( 01) ඡන්ද 2,568ක් ලබා සභික ධූර 02ක් ද පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1,350ක් ලබා සභික ධූර 01ක් ද ජාතික ජනතා පක්ෂය ඡන්ද 521ක් ලබා සභික ධූර 01ක් ද ලබා ගැනීමට සමත් විය
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

