Latestදේශීය

කොළඹ කන්කසන්තුරය දුම්රිය හෙට සිට අරඹයි

මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම හෙට සිට (28) ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 
ඒ අනුව, එදින සිට දුම්රිය දෙකක් ධාවනයේ යෙදවීමට කටයුතු කෙරෙනු ඇත.

එම දුම්රිය කාල සටහන මෙසේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *