Latestදේශීය

දෙවැනි පරපුර අපේක්ෂකයෙක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් අලවමින් සිටියදී දෙවැනිපරපුර අපේක්ෂකයෙකු හා ආධාරකරුවෙකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බිංගිරිය හල්මිල්ලෑව කොස්වත්ත ප්‍රදේශයේදී පෝස්ටර් 584ක් ද සහිතව එම අපේක්ෂකයා සහ ආධාරකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

සැකකාර අපේක්ෂකයා සහ ආධාරකරු හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇතිබව බිංගිරිය පොලිසිය කියයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *