ඇමතිවරු ජලයට තැබූ ලක්ෂ 50ක පොලු
මේ වනවිට ඇමතිවරු 23 දෙනෙකු සිටි නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් හෙළිකර තිබේ.
මෙලෙස අයකර ගත යුතු හිඟ මුලද රුපියල් ලක්ෂ 50කි. එය අයකර ගැනීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත අදාළ වාර්තාව යොමු කර ඇත. මියගිය මන්ත්රීවරුන්ගෙන් ද විශාල මුදලක් මේ ලෙස අයකර ගැනීමට තිබෙන බව වැඩි දුරටත් දන්වා යවා ඇත.
නමුත් එම හිඟ මුදල් ගෙවීම සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් මේ දක්වා ජල සම්පාදන මණ්ඩලයට ලැබී නැති බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

