නස්රල්ලා වෙනුවට නයිම් කසීම් හිස්බුල්ලා නායකත්වයට
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකත්වය සඳහා ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් ව පත්කරගත් බව එම සංවිධානය නිවේදනය කර ඇත.
එහි නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් මීට මාසයකට පමණ පෙර මියගියේය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

