Latestදේශීය

ගෝලයන්ට ඇප – ජොන්ස්ටන් ඇතුළට

බ්‍රිතාන්‍යයේ සිට හොර රහසේ ගෙන්වන ලද කොටස් එකලස් කරමින් නිෂ්පාදනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බණ්ඩනාගාර ගත කිරීමෙන් පසුව අත්තඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇත. ඉන් පසුව ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඇප මත මුදා හැර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *