Latestදේශීය

හරිනිට ව්‍යවස්ථාව උගන්වන්න මම එනවා – රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් මිස නිලධාරීන් විසින් නොවන බවද ඔහු පැවසීය.

ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැතිනම් ඒ ගැන කියා දීමට තමන් සූදානම් බවත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන මහතා හෝ එවීමට සූදානම් බවද ඔහු සඳහන් කලේය.

රජයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් උපදෙස් දී නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *