ඉන්ධන මිළ සංශෝධනය වෙන්නේ මෙහෙමයි
ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත. ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර තිබේ. නව මිල රුපියල් 313කි. පෙට්‍රල් 95 ලීටරයක මිල ද රුපියල් 6.00කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 371කි. පෙට්‍රල් 92 ,ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් නොවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

