Latestදේශීය

බ්‍රිතාන්‍යයේ බදු වැඩිවෙයි

බ්‍රිතාන්‍ය නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ දිනයේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, එහි විශේෂත්වයක් මේ වන විට වැඩිපුර කතාබහට ලක්වනවා.එනම් වසර තිහක් තුළ බ්‍රිතාන්‍ය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩි කිරීම එම අයවැය යෝජනාවලිය තුළින් යෝජනා කර තිබීමයි.

යෝජනා ඉදිරිපත් කරමින් නව මුදල් ඇමතිනිය සඳහන් කර ඇත්තේ පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටි‍යා.ඒ,රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් භාරගත යුතු බවයි.

ඒ අනුව වර්ෂයකට බදු පවුම් බිලියන හතළිහකින් වැඩි කරන බව ඇය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කලා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *