කෝ මේ රංගේ
පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත් ම, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ පාලිත රංගේබන්ඩාර පිළිබඳව කිසිදු කතා බහක් නොමැතිවීම පිළිබඳව මාධ්‍ය ක්ෂේත්රයේ අවධානය යොමු වී තිබේ.
ඔහුට එරෙහිව එම පක්ෂය තුළින් ම දැඩි විරෝධයක් එල්ල වීම නිසා ඉල්ලා අස්වීමට සිදු වූ බව මුලින් වාර්තා වී තිබිණි. එහෙත් එම පක්ෂයේ සිරිකොත මූලස්ථානයට ගොස් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ රංගේබණ්ඩාර කියා සිටියේ මහ ලේකම් තනතුරෙන් ඉවත් නොවූ බව ය.
මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

