අභියෝග කරනවා,තෙල් බදු අඩුකරන්න කිසිදු බාධාවක් නැහැ – කංචන විජේසේකර
ඉන්ධන මිල තීරණයේදී ලංකා ඛනිජ සංස්ථාවට වෙනත් සමාගම් සමඟ කිසිදු සම්බන්ධක් නැති බවත් ඔවුනට අළෙවියෙන් වන පාඩුව පියවාගැනීමට පසුගිය රජය කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත් හිටපු විදුලි බල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා වන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ සංස්ථාවට ස්වාධීනව මිල තීරණය කළ හැකි බවයි.
සංස්ථාවේ ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු නමුත් රජය ඉන්ධන සහනාධාරයක් අනුමත කර නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මුදලට පාරිභෝගිකයින්ට අලෙවි කරන්නේ නම් පමණක් එනම් පාඩුවට පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ නම්ල තෙල් සංස්ථාව ඇතුළු සියළු සමාගම්වට භාණ්ඩාගාරයෙන් එම අලාභය ගෙවීමට රජය බැඳී සිටින බවත් එහි සදහන්ය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

