Latestදේශීය

කරාපිටිය රෝහලේ වැඩ වර්ජනය අවසන්

අද (05) උදෑසන 8 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළා.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝනාර මහතා පැවසුවේ.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියාකිරීම හේතුවෙන් මේ වනවිට වැඩවර්ජනය අවසන් කර ඇති බව සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *