සාමාන්‍ය පෙළ විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් 05 සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එම නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

